Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»19 හැවිරිදි සැකකරු අත්අඩංගුවට
    Featured

    19 හැවිරිදි සැකකරු අත්අඩංගුවට

    By LFNDecember 2, 2023No Comments1 Min Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සෙට්ටිකුලම ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහර දී අඹුසැමි යුවළක් ඝාතනය කර ඔවුන් සතු මුදල් හා රන්මාලයක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය 30 වනදා ප්‍රදේශයේ වෙළෙඳසලක් තුළ දී මෙම ඝාතනය සිදු කර තිබූ අතර, ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සෙට්ටිකුලම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබිණි.

    ඒ අනුව ඊට අවශ්‍ය ව සිටි 19 හැවිරිදි තරුණයෙකු කිලිනොච්චිය, උරිත්තිකුලම් ප්‍රදේශයේ දී ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

    සෙටිට්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ සැකකරු ගෙන් කළ ප්‍රශ්න කිරීම්හි දී අපරාධය සිදු කළ අවස්ථාවේ දී ඔහු හැඳ සිටි ඇඳුම් සහ කොල්ලකන ලද රන් මාලයක කොටසක් බෑගයක බහා ළිඳකට දමා තිබිය දී සොයාගෙන ඇත.

    සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සෙටිට්කුලම පොලීසිය විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 2026

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

    March 20, 20260128 Views

    එළැඹෙන උත්සව සමයේ දී භාණ්ඩ වර්ග 100ක් සඳහා සතොසින් වට්ටම් ලබාදී ඇති බව වෙළෙඳ අමාත්‍ය…

    හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ

    March 20, 2026

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.