Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
මාවතගම ප්‍රදේශයේ පාසල් සිසුවෙකු සන්තකයේ තිබී විද්‍යුත් දුම්බොන උපකරණයක් (ඊ දුම්වැටියක්) පොලීසිය සොයාගෙන තිබේ. “පවුර” වැඩසටහන යටතේ සිදුකළ දැනුවත්කිරීම්වලට අනුව…
අද (23) දිනයේ බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ…
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමි වීම හරහා එම පනත තවදුරටත් ප්‍රායෝගික වන…
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු රඳවා සිටි සිරමැදිරිවලින් ජංගම දුරකථන සහ උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බළකාය සිය භාරයට…
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පින්නවල – මැදගම්මැද්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පින්නවල පොලීසියේ නිලධාරින්ට ලද…
මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති නිවස සහ අක්කර 15ක ඉඩම ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව අමාත්‍ය, ජනාධිපති…
මැතිවරණ කොමිසම විසින් ජාතික ජන බලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීතිවිරෝධී බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා…
මෙරට පොලීසියට අවශ්‍ය ව සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවන් 13 දෙනෙකු ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට පත් ව ඇති බවට එරට ආරංචිමාර්ග…
විදෙස් රටක නෞකාවක සේවයට ගිය ශ්‍රී ලාංකකයෙකු මුහුදට වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බවට පැවසෙන පුවතක් වාර්තා වෙයි. හොරණ, අඟුරුවාතොට, උඩුවර…
හදිසි අනතුරකින් ජීවිත්කෂයට පත් වූ කොළඹ විශ්වවිද්‍යාලයේ සහාය කථිකාචාර්‍ය ලක්මිණී චූලෝත්තමා බෝගමුවගේ අවසන් කටයුතු ඊයේ (21) සිදු කරන්නට යෙදිණි. වචනයේ…