Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
දිවයිනේ බොහෝ පළාත්වල අද (17) පස්වරු 1.00න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
සැකසහිත ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් බෝක්කුවක් අසල තිබී සොයාගෙන ඇත. පොලීසිය සඳහන් කළේ ඊයේ (15) දහවල් තලාතුඔය කදාකුල ප්‍රදේශයේදී මෙම…
බර කිරීමට යොදා ගන්නා බැලන්සයකින් ව්‍යායාම කරමින් සිටි තරුණයෙකු එහි දඟරය වැදී ගෙල කැපී යාමෙන් ඇතිවූ දරුණු තුවාල හේතුවෙන් මරණයට…
කුලී ගමන් යන මුවාවෙන් පැමිණ ත්‍රිරෝද රථ රියදුරකුට පිහියෙන් ඇන ත්‍රිරෝද රථයක් මංකොල්ල කෑ සිද්ධියක් වාද්දුව, තල්පිටිය, ලෝලුගස් මංකඩ මංසන්ධිය…
වැල්ලම්පිටිය, ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී සිසුවියක මියගොස් තවත් සිසුන් පස් දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස…
පාසල නිම වී නිවස වෙත යමින් සිටි සිසුවියක පැහැරගෙන යාමේ චෝදනාව මත කාන්තාවක් සහ ත්‍රිරෝද රථ රියදුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට…
ලුණුගම්වෙහෙර රක්ෂිතය තුළදී වනජීවී නිලධාරීන් විසින් සිදුකළ වෙඩිතැබීමකින් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළිවී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අසංක සම්පත් නමැති 31…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ සහ ගැලණිගම අතර මාතර දෙස සිට කොට්ටාව දෙසට පැමිණි ලොරි රථයක් පෙරළීම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර…
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…