Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වනඅලි පහරදීමකින් 7 හැවිරිදි දරුවෙක් මියයයි

    May 25, 2025

    ගිනිඅවි පෙන්වා මුදල් ඇතුළු භාණ්ඩ කොල්ලකෑ අයෙක් අත්අඩංගුවට

    May 25, 2025

    වයඹ විද්‍යාපීඨ සිසුවිය සියදිවි නසාගත්තේ ගුරුවරුන්ගේ හිරිහැර නිසාද?

    May 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෝච්චියේ බැරි වුණ පර්ස් එක නැවත විදෙස් හිමිකරුවෙත..
    Featured

    කෝච්චියේ බැරි වුණ පර්ස් එක නැවත විදෙස් හිමිකරුවෙත..

    By LFNMay 14, 2024Updated:May 14, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර දුම්රියේ වැටී තිබූ නවසීලන්ත ජාතකයකුට අයත් රුපියල් ලක්ෂයකට අධික මුදල්, බැංකු කාඩ් පත් රියදුරු බලපත් ඇතුළු අත්‍යවශ්‍ය ලියකියවිලි තිබූ මුදල් පසුම්බියක් අහුලාගත් දුම්රිය සේවකයෙකු නැවත එම විදේශිකයාට භාරදීමේ සිද්ධියක් මහනුවර දුම්රිය ස්ථානයේදී වාර්තා විය .

    කොළඹින් පිටත්වූ නගරාන්තර දුම්රියේ වැටී තිබූ එම මුදල් පසුම්බිය දුම්රිය සහාය තාක්ෂණ ශිල්පී වයි.එම්.ජී.එස්. සේනාරත්න මහතා විසින් අහුලා ගැනීමෙන් පසු එය දුම්රිය ආරක්ෂක නිලධාරීන්වන ඒ.ඩී. බණ්ඩාර සහ ඩී.එන්.ජී. මෙන්ඩිස් යන මහත්වරුන් මගින් මහනුවර දුම්රිය ස්ථානයේ දුම්රිය ආරක්ෂක අංශය කාර්යභාර නිලධාරී ඒ.ඒ.එස්. අමරකෝන් මහතා වෙත භාරදී තිබේ .

    නවසීලන්ත ජාතිකයාට අයත් එම මුදල් පසුම්බිය ඔහුට නැවත ලබාදීම මහනුවර දුම්රිය ස්ථානයේදී ඊයේ (13) පෙරවරුවේ සිදුවූයේ එම මුදල් පසුම්බිය අහුලාගත් දුම්රිය සහාය තාක්ෂණ ශිල්පී වයි.එම්.ජී.එස්. සේනාරත්න මහතා අතිනි.

    මුදල් පසුම්බිය නැවත ලබාගත් නවසීලන්ත ජාතිකයා එය පරීක්ෂා කොට කිසිදු අඩුපාඩුවකින් තොරව තම මුදල් පසුම්බියේ තිබූ දෑ ඇති බවත් ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාර සහ අවංක භාවය සම්බන්ධයෙන් තමන් ඉහළින් අගය කරන බවද පැවසීය .

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වනඅලි පහරදීමකින් 7 හැවිරිදි දරුවෙක් මියයයි

    May 25, 2025

    ගිනිඅවි පෙන්වා මුදල් ඇතුළු භාණ්ඩ කොල්ලකෑ අයෙක් අත්අඩංගුවට

    May 25, 2025

    වයඹ විද්‍යාපීඨ සිසුවිය සියදිවි නසාගත්තේ ගුරුවරුන්ගේ හිරිහැර නිසාද?

    May 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,295 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,491 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,910 Views
    Don't Miss

    වනඅලි පහරදීමකින් 7 හැවිරිදි දරුවෙක් මියයයි

    May 25, 20250103 Views

    ගෝමරන්කඩවල ඉදිකටුවැව ප්‍රදේශයේදී වනඅලි පහරදීමකින් 7 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ. අලුයම රැකියාවට පිටත්ව යන පියා…

    ගිනිඅවි පෙන්වා මුදල් ඇතුළු භාණ්ඩ කොල්ලකෑ අයෙක් අත්අඩංගුවට

    May 25, 2025

    වයඹ විද්‍යාපීඨ සිසුවිය සියදිවි නසාගත්තේ ගුරුවරුන්ගේ හිරිහැර නිසාද?

    May 25, 2025

    දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට

    May 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.