Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුල්ලවයික්කාල් සැමරුමට උතුරු නැගෙනහිර ජනතාවගෙන් විරෝධය
    Featured

    මුල්ලවයික්කාල් සැමරුමට උතුරු නැගෙනහිර ජනතාවගෙන් විරෝධය

    By LFNMay 14, 2024No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුල්ලවයික්කාල් සැමරුමට දමිළ දේශපාලඥයින් සහ දෙමළ ඩයස්පෝරාව සම්බන්ධ වෙමින් වාණිජමය තත්වයන් සදහා සහ වෙනත් වාසි සහගත තත්වයන් නිර්මාණය කර ගැනීමට කටයුතු කිරීම පිළිබදව උතුරු නැගෙනහිර දමිළ ජනතාවගෙන් මේ වන විට දැඩි විරෝධයක් මතුවෙමින් පවතින බවට වාර්තාවේ.

    දේශපාලකයන්ගේ උවමනාවට හා දෙමළ ඩයස්පොරාවේ මුදල් වලට සුළු පිරිසක් විසින් මෙම ව්‍යාජ සැමරුම සිදු කරන බවත් එයින් සැබෑ ඥාතීන් සිහි ගැන්වීමක් සිදු නොවන බවටත් සදහන් කරමින් දෙමළ ජනතාව මෙම සැමරුම ප්‍රතික්ෂේප කරමින් නැගෙනහිර පළාතේ ත්‍රීකුණාමලය ප්‍රදේශයේ මූතූර්,නිලාවේලි ප්‍රදේශයන්හි පෝස්ටර් ව්‍යාපාරයක් සිදු කර කර ඇත.

    එහි දි “දමිල ජනයාගේ කදුළු මතින් සැමරුම් කර ගොඩයන්න මාන බලන දේශපාලුවෝ පන්නා දමවු.” “ඩයස්පෝරාවේ න්‍යාය පත්‍රයට. දමිල ජනජීවිතය බිලි දෙන්න එපා.” ආදී වශයෙන් දැන්වීමි පල කර ඇත.

    ප්‍රදර්ශණය කර ඇති පොස්ටර් පහතින් දැක්වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.