Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
දීප ව්‍යාප්ත අලි ගහන සමීක්ෂණක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එළඹෙන 17 වනදා සිට දින තුනක්…
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නිලධාරින් රාජගිරිය ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදී ගිනිඅවි ඇතුළු ආයුධ රැසක් සොයාගැණුනි. ඒ, මාකොළ ප්‍රදේශයේ දී පසුගියදා අත්අඩංගුවට…
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර ඇතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ…
බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට දැනට ලබාදී තිබෙන ආරක්ෂාව ලබන 29 වනදා තෙක් ඒ ආකාරයෙන්ම බාධාවකින් තොරව…
මහනුවර ඇසළ පෙරහැර සමයේ වගකීමෙන් යුතුව කසළ බැහැර කරන ලෙස පෙරහැර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී. සාමාන්‍යයෙන්…
අඩු පහසුකම් මැද ජීවත්වන, ගොළු බිහිරි ගම්මානයක් පිළිබඳ පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වේ. මෙම ගම්මානය පිහිටා තිබෙන්නේ අනුරාධපුර, තිරප්පනය ප්‍රාදේශීය ලේකම්…
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් තවදුරටත් වැඩිවන්නේනම් ඒ වැඩිවන සෑම අයෙකු සඳහාම රුපියල් මිලියන 200ක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි තමා…
ජනාධිපතිවරණය සදහා උතුරු-නැගෙනහිර දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව පොදු අපේක්ෂකයෙකු ඊයේ තෝරා ගෙන ඇත. නමුත් දැන් තියෙන ලොකුම ප්‍රශ්නය…