Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උසාවිය ළඟ දී පොලිස් නිලධාරියෙකුට තුවාල කළ සැකකරු අත්අඩංගුවට

    August 28, 2025

    දුම්රිය ස්ථානාධිපතිවරු බඳවා ගැනීමේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

    August 28, 2025

    නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීමට රජයේ උපරිම සහාය

    August 28, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගතවූ මාස 5ට හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 2ක් නීතියේ රැහැනට
    Featured

    ගතවූ මාස 5ට හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 2ක් නීතියේ රැහැනට

    By LFNJune 23, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගතවූ මාස 5ක කාලය තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 2කට ආසන්න ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

    ඒ මහතා මේ බව කියා සිටියේ එළැඹෙන 26 වන දිනට යෙදෙන මත්ද්‍රව්‍ය විරෝධී දිනය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, නව රජයට බලයට පත්වූ 2024.09.23 වන දින සිට අද දක්වා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.

    ඒ අනුව මේ දක්වා කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 1,253ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,121ක්, ගංජා කිලෝග්‍රෑම් 12,439ක්, කොකේන් කිලෝග්‍රෑම් 22ක්, මත්පෙති ලක්ෂ 16ක් සහ ටැබ්ලට් මිලියනයක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    උසාවිය ළඟ දී පොලිස් නිලධාරියෙකුට තුවාල කළ සැකකරු අත්අඩංගුවට

    August 28, 2025

    දුම්රිය ස්ථානාධිපතිවරු බඳවා ගැනීමේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

    August 28, 2025

    නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීමට රජයේ උපරිම සහාය

    August 28, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,351 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,282 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,538 Views
    Don't Miss

    උසාවිය ළඟ දී පොලිස් නිලධාරියෙකුට තුවාල කළ සැකකරු අත්අඩංගුවට

    August 28, 20250116 Views

    කොටුව මහෙස්ත්‍රාත් අචධිකරණය අසල පැවති විරෝධතාවයක දී පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන…

    දුම්රිය ස්ථානාධිපතිවරු බඳවා ගැනීමේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

    August 28, 2025

    නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීමට රජයේ උපරිම සහාය

    August 28, 2025

    බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටී තංගල්ලේ අනතුරක්

    August 28, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.