Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Year: 2026
ඌරුබොක්ක නගර මධ්‍යයේ මනන්කැටිය ප්‍රදේශයෙන් විශාල භූ ජල මූලාශ්‍රයක් ඊයේ (30) දින සොයාගත් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය…
මාදම්පිටිය පොලිස් වසමේ රන්මුතු සෙවන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය හා හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (30) රාත්‍රීයේ…
ලෝක කම්කරු දිනය වෙනුවෙන් සමගි ජන බලවේගය විසින් අද (01) සංවිධානය කරනු ලබන මැයි දින රැලිය සඳහා හිටපු ජනාධිපති රනිල්…
රාජ්‍ය ආයතන සඳහා තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවයට බඳවාගෙන ඇති සේවකයන්ට ස්ථීර පත්වීම් ලබාදීමට අදාළ 11/2026…
මහනුවර පල්ලේකැලේ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙකුට ,හෙරොයින් සහ අයිෂ් මත් ද්‍රව්‍ය ලබාදීමට උත්සාහ දැරූ 38 හැවිරිදි මවක් සහ…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම – දොඩංගොඩ කොටසේ මාතර දෙසට වන මංතීරුවේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් රථවාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර…
මෙරට බිහිවූ ශක්තිමත් සහ ජනතා විශ්වාසය දිනා ගත් එකම ආණ්ඩුව ජාතික ජනබලවේග ආණ්ඩුව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.…
2026 අප්‍රේල් අවසානය වන විට ශ්‍රී ලංකා රුපියල, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2.9%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව…
උතුරු ලන්ඩනයේ ගෝල්ඩර්ස් ග්‍රීන්හි සිදුවූ පිහිඇණුමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියත් සමග එක්සත් රාජධානියේ ත්‍රස්ත තර්ජන ‘සැලකිය යුතු’ මට්ටමේ සිට…
ඉන්ධන මිලෙහි සංශෝධයක් අද (01) දිනයේ සිදු නොවන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ඉදිරි දිනකදී මිල සංශෝධනය…