Close Menu
Lanka Focus News
    What's Hot

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»මාස 6ක් තුළ බ්‍රිතාන්‍යයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්?
    International

    මාස 6ක් තුළ බ්‍රිතාන්‍යයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්?

    By LFNMay 1, 2026No Comments1 Min Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උතුරු ලන්ඩනයේ ගෝල්ඩර්ස් ග්‍රීන්හි සිදුවූ පිහිඇණුමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියත් සමග එක්සත් රාජධානියේ ත්‍රස්ත තර්ජන ‘සැලකිය යුතු’ මට්ටමේ සිට ‘දරුණු’ මට්ටම දක්වා ඉහළ දමා තිබේ.

    ඒ හේතුවෙන් ඉදිරි මාස 6 තුළ ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවීමට බොහෝ දුරට ඉඩක් ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇත.

    ඉකුත් බදාදා සිදුවූ අදාළ පිහිඇණුමින් යුදෙව් ජාතිකයන් දෙදෙනෙකු තුවාල ලැබූ අතර, එම සිද්ධියට 45 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

    ඉරාන හිතවාදී ත්‍රස්ත කණ්ඩායමක් වන ‘හරකාත් අෂාබ් අල්-යමින් අල්-ඉස්ලාමියා’ සංවිධානය එම සිදුවීමේ වගකීම මේ වනවිට භාරගෙන ඇත.

    කෙසේ නමුත් බ්‍රිතාන්‍ය පවසන්නේ, ත්‍රස්ත තර්ජන මට්ටම ඉහළ දැමීම  ගෝල්ඩර්ස් ග්‍රීන් ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස පමණක්ම සිදු නොවූවක් බවය.

    ‘පුළුල් ඉස්ලාම් අන්තවාදී සහ අන්ත දක්ෂිණාංශික’ තර්ජනවල වැඩිවීම් ද සැලකිල්ලට ගෙන එය සිදුකළ බව බ්‍රිතාන්‍ය පවසයි.

    බදාදා සිදු වූ ප්‍රහාරය බ්‍රිතාන්‍යයේ යුදෙව් ප්‍රජාව ඉලක්ක කරගත් සිදුවීම් මාලාවක නවතම සිදුවීම ලෙස සැලකෙන අතර, අවසන්වරට තර්ජන මට්ටම ‘දරුණු’ ලෙස සලකනු ලැබුවේ 2022 පෙබරවාරි මාසයේදීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 202604 Views

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අද (25) වීථි සංචාරය කිරීමට…

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.