Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Year: 2026
අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කරමින් තිබූ සුඛෝපභෝගී සංචාරක නෞකාවක ඇති වූ බවට සැක කෙරෙන ‘හන්ටා වෛරස’ (Hantavirus) ව්‍යාප්තියක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු…
මෙරට මත්පැන් පරිභෝජනය ඉහළ යමින් පවතින බවට සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වන බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පවසයි. 2025 වසරේ…
එළැඹෙන වෙසක් පොහෝ දින පැවැත්වීමට නියමිත දන්සල් ලියාපදිංචි කිරීම් මේ වන විට ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය…
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් තිබේ. ප්‍රතිඵල වාර්තා අනුව තමිලග වෙට්‍රි කලගම් පක්ෂය නියෝජනය කළ…
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති රාජ්‍ය නායක හමුවෙන් පසුව අවබෝධතා ගිවිසුම්…
වැලිකඩ බන්ධනාගාරයේ අච්චු විඳිමින් සිටි රැදවියකු බන්ධනාගාර නිලධාරීන් සමග ඇති වූ පොරබැදීමකින් පසු රෝගී වී මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS සින්ධුකේසරි’ සබ්මැරීනය කොළඹ වරායට පැමිණ තිබෙනවා. මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මෙම සබ්මැරීනය ඊයේ (03)…
පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි සිදුකරගෙන යන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ පුද්ගලයින් රැසක් පොලිස් අත්අඩංගුවට…
අම්බලන්ගොඩ, බලපිටිය ප්‍රදේශයේ දී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, පතරොම් ගැබ් 01ක්, ජීව පතරොම් 16ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11…
එක්සත් ජනපදය ඉරානය සමඟ ඉතා සාධනීය සාකච්ඡා පවත්වමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා…