Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අමෙරිකා – ඉරාන සාකච්ඡා අද
    Featured

    අමෙරිකා – ඉරාන සාකච්ඡා අද

    By LFNApril 10, 2026Updated:April 10, 2026No Comments1 Min Read69 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාම සාකච්ඡා අද (10) පාකිස්තානයේ මැදිහත් වීමෙන්, පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්වෙයි. සාම සාකච්ඡා හේතුවෙන්, ඉස්ලාමාබාද් අගනුවරට විශේෂ ආරක්ෂාවක් යොදා ඇත.

    විශේෂ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් පාකිස්තා රජය විසින් ඉස්ලාමාබාද් නුවරට දින දෙකක රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇතැයි ද වාර්තා වේ.

    සාකච්ඡා පැවැත්වෙන්නේ ඉස්ලාමාබාද් අගනුවර සෙරීනා හෝටලයේය. එය මේවනවිට, පාකිස්තාන රජයේ පාලනය යටතේ පවතී. ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හෝටලයේ දැනට රැඳී සිටින සියලුම අමුත්තන්ට වහාම ඉවත් වන ලෙස ද දැනුම් දී ඇත.

    හෝටලය අවට කිලෝමීටර් 3ක කලාපයක් සම්පූර්ණයෙන්ම හුදෙකලා කර ඇති අතර කිසිවකුට එම කලාපයට ප්‍රවේශ වීමට ඉඩ ලැබෙන්නේ නැත. අගනුවර වාහන දැඩි ලෙස සෝදිසි කිරීම්වලට ලක්වන බව ද පැවැසෙයි. හෝටලයට ඉහළින් ගුවන් කලාපය ද වසා දමා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.