Browsing: Local News
තලංගම, රොබට් ගුණවර්ධන මාවතේ, කොරාඹේ ප්‍රදේශයේදී අද (25) උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයා මියගොස් තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු…
බත්තරමුල්ල කොරාවේ ප්‍රදේශයේ අද (25) සිදු වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි තලංගම පොලිසිය පවසයි.…
ඉදිරි කටයුතුවලදී වෛද්‍ය ජී. විජේසුරිය මහතා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පිළිනොගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව…
දුම්රිය විදුලි කාර්මික සේවකයින් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිතව තිබේ. දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියකදී දුම්රිය…
චන්ද්‍රයාන් 3 සාර්ථකව සඳ මතට ගොඩබෑම සම්බන්ධයෙන් සුභපැතුම් එක් කළ ලෝක නායකයින් සියලුදෙනාටම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ස්තූතිය පළකර තිබේ.…
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය, දිවයින පුරා සියලු රජයේ රෝහල්වල ඊයේ (24) උදෑසන 08 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ…
ආණමඩුව ප්‍රදේශයේදී සිදුවූ බිහිසුණු අනතුරකින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගතකර තිබේ. ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එම රථවල රියදුරන්…
පැහැරගෙන යමින් තිබූ සුඛෝපභෝගී ජිප් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සිය භාරයට ගැනීමට ගැලනිගම රථවාහන පොලීසිය සමත්ව තිබේ. මෙලෙස පොලිස් භාරයට…
ඌව පළාතේත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (25) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත…
ප්‍රතිපත්ති පොලී අනුපාත සමග බැංකු මගින් ලබාදී ඇති ණය සඳහා අයකෙරෙන සාමාන්‍ය පොලී අනුපාත අඩුකිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කරන…