Browsing: Local News
මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් මහජනතාවගේ මුදල් ලබාගෙන එය සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනාවට වරද පිළිගත් සක්විති රණසිංහ මහතා විසින් අද…
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය දිවයින පුරා සියලු රජයේ රෝහල්වල අද ආරම්භ කළ සංකේත වැඩ වර්ජනයෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි…
කොළඹ දිස්ත්‍රික්කයේ වායු විමෝචනයෙන් 70%ක් පමණ අහිතකර තත්ත්වයකට පත්වීමට හේතුව වාහන දුම බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ…
නිත්‍ය පොලි අනුපාත නොවෙනස්ව තැබීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ඊට අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය…
මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ HIV ආසාදිතයන් 350කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ලිංගාශ්‍රිත රෝග සහ එඩ්ස් මර්දන…
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම හේතුවෙන් මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගයනි දිල්රුක්ෂි හෙවත් “කුඩු ගයනි” නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගේ කුන්ඩසාලේ…
මේ වසර අවසාන වන විට මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන් සියයට පනහක පමණ පුරප්පාඩු ඇතිවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ…
අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ දී තරුණ මවක සහ මාස 11ක දැරියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකරුගේ සිරුර බන්ධනාගාරය තුළ තිබියදී…
ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වී තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙලෙස ප්‍රදේශ කිහිපයක විදුලිය…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, මධ්‍යම…