Browsing: Local News
පොලිස් නිලධාරීන් වෙත ලබාදෙන බටා ආරක්ෂක හමුදාවල ආහාර දීමනාවට සමාන කිරීමට ලබන වසරේ සිට උත්සාහ ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය…
ඊයේ (22) සවස හපුතලේ පොලිස් වසම, අයිස්පීල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගිය බව පොලීසිය වාර්තා කළේය.…
පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අගෝස්තු හෙට (24) උදේ 8:00 සිට අනිද්දා 25 වනදා උදේ 8:00 ට දක්වා පැය 24 ක වර්ජනයකට…
ව්‍යාජ ලේඛන සකස් කළ පුද්ගලයෙකු මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවුසුවේ අධ්‍යාපන අමාත්‍යාශයේ නිල නාමය,…
මහනුවර දෙවන කුඹුල් පෙරහර වීදි සංචාරය කරන අතරතුරදී ඇතුන් දෙදෙනකු කුලප්පුවීම නිසා පෙරහර නරඹමින් සිටි පිරිස හිස් ලූ ලූ අත…
පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා කටයුතු කිරීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව හදිසි…
ජාතික ගීය ගායනා කිරීම පිළිබඳ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට යෝජනා කර තිබේ. ඒ, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පත් කරන ලද…
ත්‍රිකුණාමලය නාවුක හමුදා කඳවුරේ ජැටියක් කඩාවැටී පාසල් සිසුවෙක් ඇතුළු වැඩිහිටියන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. තවත් 15කට ආසන්න පිරිසක්…
හපුතලේ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාළ ලබා රෝහල්ගතකර තිබේ. පොලීසිය පවසන්නේ හපුතලේ කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිට හෝටලයක…
නියඟය හේතුවෙන් විනාශ වී ඇති කුඹුරු අක්කර ප්‍රමාණය 46,000 ඉක්මවා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය…