Browsing: Local News
මින්නේරිය පොලිස් වසමේ රොටවැව, ගල්ලඔය ප්‍රදේශයේ දී පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කර තිබේ. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මාමා විසින් බෑනාට මෙම වෙඩිතැබීම…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම…
මාවනැල්ල, කොළඹ පෞද්ගලික බස් රථයක් කොළඹ නුවර මාර්ගයේ මොළගොඩ ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් අනතුරට ලක් වී තිබේ. අද…
වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ තවත් වෛද්‍යවරුන් පිරිසක් ඉදිරි මාසවල දී විශේෂඥ පුහුණුව සඳහා විදෙස්ගත වීමට සුදානමින් පසුවන බව වාර්තා වේ.…
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (25) එහි…
බලශක්ති ක්ෂේත්රය ප්‍රධාන කරගත් මෙරට ව්‍යාපෘති රැසක් සඳහා සහාය දක්වන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි. එහි මෙරට අධ්යක්ෂ ‘තකෆුමි කදානෝ’…
පසුගිය 22 වනදා සිට මේ දක්වා වෙරළ තීරයට ගොඩගසා තිබූ මියගිය කැස්බෑවුන් 22කගේ සිරුරු සොයාගෙන ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව…
මෙරට නීති පද්ධතියේ පවතින අඩුපාඩු සහ නඩු විභාග කල්යෑම වර්තමානයේ සංවිධානාත්මක අපරාධ ඉහළ යෑමට හේතු වී ඇති බව ජනාධිපති නීතිඥ…
රත්‍රං හා ජංගම දුරකථන නීති විරෝධීව මෙරටට රැගෙන ඒමේ දී රේගු භාරයට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්, ආචාර් ධර්ම…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ හැරුණු…