Share Facebook Twitter LinkedIn Pinterest Email අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය ආසන්නයේ සිදුකළ වෙඩිතැබීමකින් බරපතළ තුවාල ලැබූ අයෙකු රෝහල්ගතකර තිබේ. වෑන් රථයකින් ගමන් කරමින් සිටි අයෙකු ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.