Browsing: Local News
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 990ක මුදලක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් සිය වෘත්තියට ඇතිවූ හානිය වෙනුවෙන් වන්දි අය කරදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ධීවර ප්‍රජාව…
ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පවතින ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2024 වාර්ෂික සමුළුව සහ…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ‘හරක් කටා’ හා ‘කුඩු සළිඳු’ මුදාගැනීමට සිදුකළ සැලසුම ගැන තවත් තොරතුරු රැසක් හෙළිවී තිබේ.…
සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති 05ක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය…
තරුණයන් තිදෙනෙකු විසින් තම මාස 16ක දරුවා ප්‍රාණඇපයට ගෙන තමාව දූෂණය කළ බවට 23 හැවිරිදි එක්දරු මවක් පොලීසියට පැමිණිලි කර…
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල හැරෙන්නට දිවයිනේ සෙසු ප්‍රදේශවල අද (27) පස්වරු 2.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ…
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරය අවසන් කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව…
මේ වසරේ රුපියල් බිලියන 925ක බදු ආදායම් රැස්කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි. අද (26) පෙරවරුවේ කොළඹදී පැවති…
ගුරු – විදුහල්පති විරෝධතාවය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. විරෝධතාවය අතර තුර ඇති වූ සිදුවීම සම්බන්ධයෙන්…