Browsing: Local News
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම් හමුවේ, ඊශ්‍රාලයට ශ්‍රමිකයන් යොමු කිරීම තාවකාලික ව අත්හිටුවීමට රජය තීරණය කළ බව කම්කරු…
ව්‍යාජ ලේඛන සකස්කොට ඒවා ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කළ ලේඛන ලෙස හුවා දක්වමින් මෙරටට ඖෂධ ගෙන්වූ සමාගමක් පිළිබඳ අපරාධ…
ගලහ දෙල්තොට ප්‍රදේශයේ පාසල් සිසුවකු සැඩ පහරකට හසු ව අතුරුදන් ව තිබේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට…
ශ්‍රී ලංකාවේ බොර තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු සඳහා අවස්ථාව ලැබෙන තුරු සිටින බව ඉන්දීය සමාගමක් පවසයි. ඉන්දියාවේ ONGC Videsh…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් කන්දක් නායයාම හේතුවෙන් එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා…
නිල්වලා ගඟ ආශ්‍රිතව පවතින ගංවතුර තත්ත්වය යළි ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව පානදුගම ජල මාපාංකයේ පවතින…
ගංවතුර පවතින ප්‍රදේශවල බෝවන රෝග පැතිරයාමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. “අපිට අපේක්ෂා…
පසුගිය සැප්තැම්බර් මස 17 වනදා මාළිගාකන්ද ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින්…
අහුංගල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමක්න් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. මීට ටික වේලාවකට පෙර එම වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. මෝටර්…
අමනාප වූ පෙම්වතිය ගේ නිරුවත් ඡායාරූප විශාල කර ඇයගේ නිවස ඉදිරිපිට ගේට්ටුවෙ ඇල වූ බව කියන තරුණයකු අත්අඩංගුවට ගත් බව…