Browsing: Local News
පස් කන්දක් කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබේ. ඊයේ රාත්‍රී 8ට පමණ මෙලෙස පස් කන්දක් සමග අධිබලැති විදුලි…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (10) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා…
වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. වෙඩිතැබීම සිදුව ඇත්තේ වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේදීය. සිද්ධිය…
යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය වෙඩිතබා අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන…
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත ශරීරය ආදාහනය කිරීමට අවසර දිය හැකි දැයි කරුණු සොයාබලා අධිකරණයට දැනුම්දෙන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය…
ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පැවති ගැටුම් අතරතුරදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී…
පොලිස්පති ධුරයේ වැඩබැලීම සඳහා සී.ඩී වික්‍රමරත්න මහතාට ලබාදී ඇති සේවා දිගුව අදින් (09) අවසන් වීමට නියමිතව තිබේ. ජූලි මස 09…
ලබන වසරේ ජනවාරි මාසයේ සිට සියලු පෞද්ගලික බස් රථ දුම් පරීක්ෂාව සිදුකිරීමෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ පවසයි.…
නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ උතුරු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
අම්බලන්ගොඩ, මාදම්පා ගඟේ මේ දිනවල කිඹුලෙකු සැරිසරණ බව ප්‍රදේශවාසීන් පවසයි. අම්බලන්ගොඩ ඌරාවත්ත ගංගාරාම විහාරය පිටුපස ඊයේ (08) දහවල් සිට මෙම…