Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සුපිරි වෙළෙඳ සැලේ දී හිමිනමට පහරදුන් පුද්ගලයා කවුද ?
    Featured

    සුපිරි වෙළෙඳ සැලේ දී හිමිනමට පහරදුන් පුද්ගලයා කවුද ?

    By LFNOctober 25, 2023No Comments1 Min Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හලාවත නගරයේ සුපිරි වෙළෙඳ සැළක් තුළදී හිමිනමකට පහරදුන් සැකකරු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හලාවත, වුඩ්ලන්ඩ් වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    පසුගිය 21 වනදා හලාවත නගරයේ පිහිටි සුපිරි වෙළෙඳ සැළකට පැමිණ සිටි හිමිනමක් එහි තිබූ භාණඩ මිලදී ගන්නා අවස්ථාවේ දී මෙම පුද්ගලයා විසින් ඔහුගේ ජංගම දුරකථනයෙන් එම අවස්ථාවේ දර්ශන පටිගත කිරීමට උත්සාහ ගනී.

    එයට හිමිනම විරෝධය පළ කිරීමත් සමග අදාළ පුද්ගලයා උන්වහන්සේට පහරදී හිමිනමගේ අතෙහි වූ බෑගයේ ‍යුරෝ 12,000ක් ඇතුළු ලක්ෂ 48ක මුදලක් කොල්ල කා එම ස්ථානයෙන් පළා යන අයුරු CCTV කැමරාවක ද සටහන්ව තිබුණි.

    පසුව අදාළ සිදුවීමට මුහුණදුන් හිමිනම විසින් පොලීසියට කළ පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයේ දී සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

    අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබී ව්‍යජ ලෙස සකස් කරන ලද යුද හමුදාවේ පුහුණුවීම් ලද බවට වන සහතිකයක්, යුද හමුදා සාමාජිකයින් භාවිතා කරන කැලෑ ඇඳුම් කට්ටලයක්, සෙල්ලම් පිස්තෝල 02ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

    සැකකරු හලාවත මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.