Browsing: Local News
විදෙස්ගත ව සිට අවිස්සාවේල්ල ප්‍රදේශය තුළ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජවාරම් කටයුතු පවත්වාගෙන යන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීකයෙකු වන රමේෂ් ප්‍රියජනක…
ඊශ්‍රායල හමාස් යුද ගැටුම් ආරම්භ වී මේ වනවිට දින 16 ක් ගතව ඇත. ගැටුම්වලින් දෙපාර්ශ්වයේම සිදුව ඇති මරණ ගණන 5,600කට…
අහුංගල්ල පොලිස් වසමේ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සහ වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අහුංගල්ල පොලීසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර…
ටෙලිකොම් ආයතනය විකිණීමට එරෙහිව ලබන මාසයේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ…
අහුංගල්ල ඌරගහ මාර්ගයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ. එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත. එකම පවුලේ මව,…
බීමත්ව යතුරුපැදියක් ධාවනය කිරීම හේතුවෙන් පසුගියදා අම්බලන්ගොඩ පොලීසිය විසින් තරුණයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී ඊට විරෝධය පළ කරමින් කාන්තාවක්…
ඇහැලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදීමෙන් මියගොස් සිටියදී ඊයේ (21) අලුයම සොයා ගැනුණි. ඒ, ඔහු නවාතැන් ගෙන සිටි නිවස තුළදීය. ඇහැලියගොඩ…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව…
සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීවගේ ගෝලයෙක් වන ශක්ති ලක්රුවන් විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව ව්‍යාපාරිකයෙක් ඝාතනය කිරීමට යමින් සිටි සැකකරුවන් දෙදෙනෙක්…
බදුල්ල මොරහෙල ප්‍රධාන මාර්ගයේ ගුරුමඩ යොදා උල්පත හංදිය ප්‍රදේශයේදී ලංගම බසයක් අඩි 40ක් පමණ ප්‍රපාතයකට පෙරළී අද (20) දහවල් සිදු…