Browsing: Local News
රට තුළට රැගෙන ඒමට සූදානම් කර තිබූ පාර්සල කිහිපයක තිබී විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. ඒ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ…
විද්‍යුත් වාහන 900කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා…
කොළඹ නෙළුම් කුලුනේ කැරකෙන අවන්හල දෙසැම්බර් 09වැනිදා යළි විවෘත කෙරේ. දකුණු ආසියාවේ උසම ස්ථානයක පිහිටි පළමු කැරකෙන අවන්හල වන මෙම…
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 04ක් සහ ඉන්දීය ධීවරයන් 21 දෙනෙකු නාවික හමුදා භාරයට…
යෝජිත ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුමේ 12 වන වටයේ සාකච්ඡාවලට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.…
සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කුරුණෑගල රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රය සඳහා අවශ්‍ය අමතර කොටස් ලබාදීමට පියවර ගෙන…
කොළඹ නෙළුම් කුලුනේ පළමු කැරකෙන අවන්හල දෙසැම්බර් 09 වනදා විවෘත කිරීමට නෙළුම් කුලුන පෞද්ගලික සමාගම තීරණය කර තිබේ. ඒ අනුව…
දූෂණයට ලක්වූ 16 හැවිරිදි වියේ පාසල් සිසුවියක් සියදිවි හානිකරගත් ඛේදනීය පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ…
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම, සබරගමුව සහ…
කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ පැරණි බැම්මක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඩුගන්නාව පරණපට්ටිය ප්‍රදේශයේ පදිංචිව…