Browsing: Local News
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව බලපත්‍රලාභි වාණිජ බැංකු හරහා ක්‍රියාත්මක කරන මනුසවි විගමණික…
බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” චණ්ඩ සුළි කුණාටුව, ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී මෙම පද්ධතිය…
යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට හැකිවුවහොත් මෙරට දරුවන් ට අවුරුදු 18 වනවිට විශ්වවිද්‍යාලය ට යෑමට වාසනාව හිමිවන බව…
ඊ – ජනගහන ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්…
ජා-ඇළ ප්‍රදේශයේ හෝටලයක ඊයේ (04) පැවති සාදයක් අතරතුර දී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු සිදු වූ පහරදීමකදී පුද්ගලයෙකු මියගොස්…
දිවයින පුරා පිහිටි රජයේ පාසල්වල ගුරු පුරප්පාඩු 40,000ක් පමණ පවතින බව නීතිපතිවරයා ඊයේ (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. අධිකරණ ක්‍රියාවලිය…
රුපියල් 5,000ක මුදලකට වාහන ආදායම් බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කළ බව කියන තැරව්කාර පුද්ගලයකු මෙම මස 12 වනදා දක්වා රිමාන්ඩ්…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගමන් ගන්නා අවස්ථාවකදී රිය අනතුරකට ලක්කර ඔහුව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට…
පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළිදක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය…
බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” චණ්ඩ සුළි කුණාටුව, ඊයේ (04) රාත්‍රී 23.30 වන විට උතුරු අක්ෂාංශ 14.5° සහ…