Browsing: Local News
ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් පත්කර තිබේ. ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් එම කවුන්සිලය සඳහා සාමාජිකයින් 15ක්…
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ පුත්‍රයාට රථ වාහන වැරැද්දක් සම්බන්ධයෙන් දඩයක් නියම කිරීමේ පුවතක් වාර්තා වුණි. අදාළ තරුණයා මහනුවර…
රාජ්‍ය අය වැය ලේඛනය අවුරුද්දක් ඉලක්ක කරගත් කෙටිකාලීන ලේඛනයක් වූවාට එය රටේ මැදි හා දිගුකාලීන ආර්ථික සංවර්ධන සැලැස්ම පිළිබිඹු කරන…
අධික වර්ෂාව හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට මීටර් 50ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී රථ රථවාහන පොලීසිය දැනුම්දෙයි.…
ඉලංගෙයි තමිල්අරුසුකච්චි පක්ෂයේ නව නායකත්වය සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන…
පොලිස් කොමසාරිස් ජනරාල් ධුරයක් ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා මට්ටමේ පමණක් පවතින අතර…
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කරනු ලැබූ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ස්ථීර පොලිස්පතිවරයා ලෙස පත්කළ යුතු බව මිහින්තලා රජමහා විහාරයේ…
ලේ දන්දීමේ පිංකමකට එක්රැස් කර තිබූ මුදල් කොල්ලකෑම සඳහා 83 හැවිරිදි සමාජ සේවිකාවක ඝාතනය කළ 18 හැවිරිදි තරුණයෙක් ගල්කිස්ස පොලීසිය…
කල්මුණේ ප්‍රදේශයේදී 14 හැවිරිදි දරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ළමා නිවාසයේ පාලිකාව අද දිනය දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.…
මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ හෙරොයින් සහ ගිනි අවි සොරකමට අදාළව සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගෙන තිබේ. මාතර කොට්ඨාස…