Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනියම් ඇසුර ඝාතනයකින් කෙළවර වෙයි
    Featured

    අනියම් ඇසුර ඝාතනයකින් කෙළවර වෙයි

    By LFNDecember 15, 2023No Comments1 Min Read383 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හංවැල්ල තුම්මෝදර මංසන්ධිය ආසන්නයේදී ඇඟලුම් බස් රථයක රියදුරෙකු අද (15) උදෑසන කපාකොටා ඝාතනය කර තිබේ.

    ඝාතනයට ලක්වූ පුද්ගලයා අද උදෑසන 5.55ට පමණ බුදුන් වැඳීම සඳහා මල්කඩීමට ගිය අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණදී ඇති බව හංවැල්ල පොලීසිය පවසයි.

    මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ සැකකරු යන දෙදෙනාම එකම කාන්තාවක් සමග අනියම් සම්බන්ධයක් පවත්වා ඇති අතර එහිදී ඇතිවූ ගැටුමක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවය.

    ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු වග දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ධාවනයවූ දුම්රියක නැගී පළායන අවස්ථාවේදී මීගොඩ පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන හංවැල්ල පොලීසියට බාරදී තිබේ.

    සිද්ධියෙන් ඝාතනයට ලක්වී ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 හැවිරිදි දෙදරු පියකි.

    අත්අඩංගුවට ගත් සැකකරු තුන්මෝදර නුගේතැන්න ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202602 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.