Browsing: Local News
පවතින අධික වැසි තත්ත්වයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත. ඒ…
දින 7ක් වයසැති නිවුන් දරුවන් දෙදෙනෙක් රුපියල් 50,000කට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ දරුවන්ගේ මව ඇතුළු කාන්තාවන් තිදෙනාව…
නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. විදුලිබල මණ්ඩලය හා විදුලිබල ක්ෂේත්රය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා එහි ඇතුළත් ය.
දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටි ජිරාෆ් සත්ත්වයා මියගොස් තිබේ. මියයන විට එම ජිරාෆ්ගේ වයස අවුරුදු 30ක් පමණ වූ බව වාර්තා වෙයි.…
බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට බලංගොඩ පින්නවල ප්‍රදේශයේදී විශාල පස් කන්දක් කඩාවැයී තිබේ. ඒ හේතුවෙන් අද (08) අලුයම සිට එම මාර්ගයේ…
අද (08) දිනයේ දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ…
ආණමඩුව, පෙරියකුලමේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් 18 හැවිරිදි වියේ පසුවන සිය පුත්‍රයා සමග විවාහවීමට අපේක්ෂාවෙන් සිටි 16 හැවිරිදි දැරියක් දූෂණය…
ඇඹිලිපිටියේ ප්‍රසිද්ධ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් පාසල් වෑන් රථයකදී අතවරයට ලක්කළ එම වෑන් රථයේ රියදුරු සොයා පනාමුර…
අනුරාධපුර ඓතිඑහාසික අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරක් පැළැඳවීමේ සිදුවීම හේතුවෙන් අවුකන බුද්ධ ප්‍රතිමාවට හෝ ඒ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු භෞතික…
තරුණයෙකු අතින් දූෂණයට ලක්වූ 16 හැවිරිදි පාසල් සිසුවියක් අවාසනාවන්ත ලෙස සියදිවි හානිකරගත් පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තාවිය. එම සිද්ධියට අදාළව සැකපිට…