Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාතාලයට සම්බන්ධ 1091ම සොයා මෙහෙයුම්
    Featured

    පාතාලයට සම්බන්ධ 1091ම සොයා මෙහෙයුම්

    By LFNDecember 17, 2023No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාතාල ක්‍රියා සිදුවී ඇත්තේ පොලිස් වසම් 43ක් පමණක් බවත් මෙම වසරේ දත්ත විශ්ලේෂණය කිරීමේදී ඒ බව අනාවරණය වෙන බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

    ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේ මහජන ආරක්ෂක වැඩමුළුවට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා ඒ බව සඳහන් කළේය.

    “පාතලේ නැතිකරන්න නම් පළාත් දෙකයි හදාගන්න ඕනේ. බස්නාහිර සහ දකුණු පළාත. ලංකාවේම පාතාල කාතාවක් නැහැ. පොලිස් වසම් 43ක පමණයි පාතාල ක්‍රියා සිදුවෙන්නේ. උදව් කරන්න… මාස කිහිපයකින් පාතාලය නැති කරන්නම්. පාතාලයට සම්බන්ධ වූ 1091 ක් ඉන්නවා. ඔවුන්ට එළියට බහින්න බැරි තත්ත්වයක් ඇති කරනවා. උදේ මිනී මරලා හවස ඩුබායි යනවා. මිනීමරුවෝ 23ක් ඩුබායිවල එකම මහල් නිවසක ඉන්නවා. ඔවුන්ව මෙරටට ගෙන්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ජනවාරිවලින් පසු පාතාලයට සම්බන්ධ 1091 දෙනාට… ගුවන්තොටුපොළින් හොර පාස්පෝර්ට් හදන් යන්න බැහැ.”

    මේ අතර සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ විශේෂ මෙහෙයුම් අද (17) සිට ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

    “අද සිට කුඩු විකුණන කවුරුන් හෝ හමුවුණොත් ඉතුරු කරන්න එපා. පාතාලයේ පිරිස් මැරෙන්නේ කොහොමද? පොලීසියෙන් නැතිනම් විරුද්ධවාදීන්ගෙන්. මැරෙන අයගේ පවුල්වලට වෙනදේ දැකලා තියෙනවා. යන එනමං නැහැ. දන්න පාතාල නායකයෝ ඉන්නවානම් එයාලට කියන්න… අන්තිමට වෙන්නේ මෙන්න මෙච්චරයි. මේ දේවල් නැවැත්වුවේ නැත්නම් අපි හොයාගෙන එනවා. වෙඩි හුවමාරුවෙලා එයාලා මැරෙනවා. ඒ දේ අපිට නවත්වන්න බැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202602 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.