Browsing: Local News
අස්වැසුම අභියාචනා සහ විරෝධතා ලක්ෂ 7ක් සලකා බැලීමෙන් පසු තවත් පවුල් ලක්ෂ 03ක් අලුතෙන් අස්වැසුමට සුදුසුකම් ලබා තබේ. මුදල් ආර්ථික…
නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අදාළව පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ලබාගැනීම එළඹෙන ජුනි මාසය තුළ සිදුකිරීමට නියමිතය. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්…
විදේශ රැකියාවන්හි නිරතව සිට නැවත මෙරටට පැමිණෙන කාන්තාවන්ගේ නිවාස වෙත ගොස් මූල්‍ය වංචා සිදුකළ පුද්ගලයෙක් හතරලියද්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…
කුඩු සළිඳු සහ හරක් කටාට සිදුකළ බව කියන මරණ තර්ජනයක් සම්බන්ධයෙන් වාර්තාවක් ගොනුකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පොලිස්…
නාරම්මල, දම්පැලැස්ස ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් ඊයේ (18) පස්වරුවේ පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා…
අද (19) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු…
කරාපිටිය ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩල සේවිකාවකට පහරදුන් බවට චෝදනා එල්ලවූ විශේෂඥ වෛද්‍යවරයෙක් මෙම මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට…
2024 අයවැය මඟින් රාජ්‍ය සේවකයින් සඳහා යෝජිත රු 10,000ක වැටුප් වැඩිවීමේ පළමු අදියර ලෙස රුපියල් 5,000ක දීමනාවට අදාළ මුදල් භාණ්ඩාගාරය…
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්විවිද්‍යාලය ආසන්නයේ සංවිධානය කර තිබු විරෝධතාවකට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.…
කොළඹ නගරය තුළ ඇති ඇළ මාර්ග අවහිර වන ලෙස පවතින නිවාස හා ඉදිකිරීම් ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කොළඹ මහ…