Browsing: Local News
ගාල්ල ප්‍රදේශයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක ඊයේ (20) පැවති ගිණුම්කරණය පළමු ප්‍රශ්න පත්‍රය සඳහා ගණක යන්ත්‍ර…
මාතර තෙලිජ්ජවිල මංසන්ධියේ ඊයේ (20) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් 24 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන්…
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදුවී 05 වසරක් සපරෙන අප්‍රේල් මස 21 වනදා ඉන් මියගිය සියලුදෙනා ශාන්තුවරුන් ලෙස ඔසවා තබන්නට ඔවුන්ගේ නම්…
මුල්ලේරියාව පොලිස් වසමේ නිවෙස් බිඳ දේපොළ සොරකම් කිරීමේ අපරාධවලට සම්බන්ධ සැකකරුවෙකු බස්නාහිර පළාත, දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන්…
රාත්‍රී හෝටලයකට කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනෙක් හෝටලයේ හිමිකාර යුවළට අමානුෂික ලෙස පහර දී හෝටලයට දැඩි අලාභහානි කිරීමේ පුවතක් පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා…
බෞද්ධ දර්ශනයට අපහාස වන අයුරින් කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති, ‘විශ්ව බුද්ධ’ නමින් පෙනී සිටි පුද්ගලයා එළැඹෙන 24…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.…
රිමාන්ඩ් භාරයේ පසුවන කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා විශේෂඥ වෛද්‍යවරයාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම රෝහලේ පිළිකා ඒකකයේ වෛද්‍යවරු, හෙද…
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් පිරිසකගේ සේවය අත්හිටුවා තිබේ. විදුලිබල මණ්ඩලය පවසන්නේ, පසුගියදා පැවති උද්ඝෝෂණයේදී මුදල්…