Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති නිවස සහ අක්කර 15ක ඉඩම ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව අමාත්‍ය, ජනාධිපති…
මැතිවරණ කොමිසම විසින් ජාතික ජන බලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීතිවිරෝධී බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා…
මෙරට පොලීසියට අවශ්‍ය ව සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවන් 13 දෙනෙකු ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට පත් ව ඇති බවට එරට ආරංචිමාර්ග…
විදෙස් රටක නෞකාවක සේවයට ගිය ශ්‍රී ලාංකකයෙකු මුහුදට වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බවට පැවසෙන පුවතක් වාර්තා වෙයි. හොරණ, අඟුරුවාතොට, උඩුවර…
හදිසි අනතුරකින් ජීවිත්කෂයට පත් වූ කොළඹ විශ්වවිද්‍යාලයේ සහාය කථිකාචාර්‍ය ලක්මිණී චූලෝත්තමා බෝගමුවගේ අවසන් කටයුතු ඊයේ (21) සිදු කරන්නට යෙදිණි. වචනයේ…
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක මහතා පත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා…
දෙහිවලදී මෝටර් රථයක් ස්කූටර් වර්ගයේ යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ස්කූටරයේ…
අද (22) දිනයේ දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ වැසි වාර ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව…
උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේ දී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ නංවමින් නව ගැසට්…
අද (21) උදෑසන මහබාගේ පොලිස් වසමේ ඇලපිටිවල හන්දිය ආසන්නයේ මස් වෙළෙඳසැලක හිමිකරුවෙකුට වෙඩිතබා ඝාතනය කර තිබිණි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන්…