Browsing: Local News
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 ජුලි මාසයේදී 2.5% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති…
වසරේ ගත වූ කාලසීමාව තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 1,417 දෙනෙකු ජීවිතක්ෂවට පත්ව ඇති බව පොලිසිය පවසයි. රථවාහන කොට්ඨාසය භාර…
මෙවර ජනාධිපතිවරණ ප්රථිපලය කුමක් වුවද එය පිළිගැනීම සඳහා ජනතාව තුළ විශ්වාසනීයත්වයක් ඇති කළ යුතු බව කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා පවසයි.…
හෙරොයින් කිලෝග්‍රෑම් 01ක් සන්තකයේ තබාගෙන සිටි පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු පිළියන්දලදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එම සැකකරුවන්ව…
ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කමක් සිදු කිරීමෙන් පසුව රෝහලින් ලබා දුන් ඖෂධ භාවිත කිරීම හේතුවෙන් ඇස් පෙනීම අහිමි වූ බව…
පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්රික්ක 06ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ…
බස් රථ 4ක් ගිනිතැබීමේ සිද්ධියක් වෙන්නප්පුවෙන් වාර්තා වෙයි අලුත්වැඩියා කටයුතු සඳහා රැගෙනවිත් තිබූ නවීන පන්නයේ බස් රථ 4ක් අද (20)…
කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, පාලින්දනුවර, මිල්ලනිය සහ බුලත්සිංහල යන ප්‍රදේශවල මාර්ග කිහිපයක් තවදුරටත් ජලයෙන් යට වී පවතින බව වාර්තා වෙයි. එමෙන්ම…
මොරගොඩ,කලුඑබේ රක්ෂිතයේ නිධන් වස්තු ලබාගැනිමේ අරමුණින් කැනීම් කරමින් සිටි චිවරධාරියෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරගොඩ පොලිසිය කියයි.…
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මඟින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්රවාහනය කරමින් තිබූ අමු ඉඟුරු කිලෝ 519 ග්රෑම් 750 සමඟ සැකකරුවකු…