Share Facebook Twitter LinkedIn Pinterest Email අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු ලෙස සැලකෙන ගීත්මාල් බෙනෝයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඩුබායි සිට මෙරටට රැගෙන විත් තිබේ. මෙම සැකකරු පාතාල කල්ලි නායකයෙකු වන මතුගම ෂාන්ගේ ගෝලයකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.