Browsing: Local News
උත්සව සමයේදී කොළඹ නගර බලප්‍රදේශය තුළ කැළිකසළ බැහැර කිරීම ඉහළ ගොස් ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි. එහි නාගරික…
අද (28) උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ද, උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත්…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද (27) නව දිල්ලි අගනුවරදී අවසන් ගෞරව…
මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, රජ්ජම්මන ග්‍රාම නිලධාරී වසමෙහි පිහිටා ඇති සුදු ගඟ හරහා ගමන් කරන පාලමෙහි ආරක්‍ෂක වැට…
හෙද, පරිපුරක, අතුරු වෛද්‍ය සේවාවලට අදාළව පුරප්පාඩු විශාල ප්‍රමාණයක් ඇති වී තිබෙන නිසා විශ්‍රාම යමේ වයස අවුරුදු 63 ක් දක්වා…
අස්වැසුම ප්රතිලාභ පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් අද (27) දිනයේ සිට අදාළ බැංකු ගිණුම් මගින් ලබාගත හැකි බව සුබ…
මූල්‍ය වංචාවක් සිදුකර බෝට්ටුවකින් ඉන්දියාවට පළා ගිය අඹුසැමි යුවළක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අද (26) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම…
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (27) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ…
ධාවනය වෙමින් තිබූ වෑන් රථයක පිටුපස දකුණු පැති රෝදය ගැලවී ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙම අනතුර සිදුවී තිබුණේ,…
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) ආරම්භ වෙයි. පළමු සැසිය මධ්‍යම පළාතෙන් අද ආරම්භ කරන…