Browsing: Local News
පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ 2 කණුව ප්‍රදේශයේ ඊයේ (29) පස්වරුවේ විදුලි සැර වැදීමකින් සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති…
වනඅලි සඳහා වෙන්කර ඇති අලි කොරිඩෝ අවහිර කරමින් සැකසූ සියලු අනවසර වගාබිම් මාස 3ක් ඇතුළත ඉවත්කිරීමට පියවර ගන්නා බව නිවාස…
අද දින (30) සිට ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වේ.…
නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ. මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා ශ්‍රී…
2025 වසරේ දී පාසල් පවත්වන දින ගණන සංශෝධනය කර තිබේ. රජය වසරකට පාසල් පවත්වන දින ගණන 210ක් වුවද ලබන වසරේ…
මවගේ පාදයේ ආබාධයකට රැගෙන විත් තිබු දියර වේදනානාශකයක් පානයකළ කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පුත්තලම කල්අඩිය…
මෙරට රඳවා සිටින මියන්මාර සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා ඔවුන් හමුවීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව…
අද (29) පෙරවරුව වනවිට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා රේගුවේ නවතම තොරතුරු…
කොකේන් මත්ද්‍රව්‍ය සමග මෙරටට පැමිණි කාන්තාවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කාන්තාව…
කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ගංගාරෝහණ මහ පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදයක් නිකුත් කර තිබේ. එම…