Browsing: Local News
පාසල් පද්ධතියට ඇතුළත් වන සෑම සිසුවෙකු සඳහා ම අනන්ය වූ දත්ත ගොනුවක් සකස් කිරීම සහ අද්විතීය හැඳුනුම්පතක් (Unique Identity Card)…
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය…
පිළියන්දල බෝකුන්දර ප්රදේශයේ ගින්නක් හට ගෙන තිබේ. කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන…
නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් විසින් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්රකාශ වගඋත්තරකාර පොලිස්පතිදේශබන්දු තෙන්නකොන් මහතාගේ පාර්ශ්වය වෙත ලබා දීම සිදුකර තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදන අංශය…
ත්රිකුණාමලය පරෙවි දූපත ආශ්රිත ප්රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ (02) පෙරවරුවේ ක්රියාත්මක කෙරිණි. සාගර ජීවීන් හට සුවපහසු පරිසරයක්…
ඩෙංගු, චිකුන්ගුන්යා, ඉන්ෆ්ලුවෙන්සා සහ කොවිඩ් අවදානම පිළිබඳ මෙරට සෞඛ්ය අංශ නිසි අවධානය යොමුකර අවශ්ය පියවර ගනිමින් සිටින බව සෞඛ්ය අමාත්ය…
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද (03) අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව…
සිය කෙටි පණිවුඩ සේවාවට එල්ල වූ සයිබර් ප්රහාරයෙන් දත්තවලට කිසිදු හානියක් සිදුව නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය…
මාරවිල, කටුනේරිය ශාන්ත අන්තෝනි මාවත ප්රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයෙ (02) සවස් කාලයේදී මෙම ඝාතනය සිදුකර…
ඔස්ට්රේලියානු නියෝජ්ය අග්රාමාත්ය සහ ආරක්ෂක අමාත්ය රිචඩ් මාර්ලස් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ. ඔස්ට්රේලියානු නියෝජ්ය අග්රාමාත්යවරයා සමග 15…