Browsing: Local News
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබු කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.…
කඩු ප්‍රහාරයකට ලක්වී රෝහල්ගත කළ පුද්ගලයින් තිදෙනෙකු අතරින් එක් අයෙකු මියගොස් තිබේ. ඊයේ (30) රාත්‍රී කාලයේ ඇහැලියගොඩ පොලිස් වසමේ නැදුරන…
ඩෙංගු හා චිකුන්ගුන්යා යන රෝග දෙකම මේවන විට වසංගත තත්ත්වයේ පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. ශ්‍රී ලංකා වෛද්‍ය…
රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ පසුගිය (29) රාත්‍රී 8.00 සිට ඊයේ (30) රාත්‍රී 8.00 දක්වා වූ කාලය තුළ…
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ. ඒ අනුව විමසිලිමත් විය…
අද (31) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
දියේ ගිලී 10 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ. මොරගොඩ පොලිස් වසමේ මුරියාකඩවල ප්‍රදේශයේ ඥාතී නිවසකට පැමිණ සිටි දරුවෙකු මෙලෙස ඊයේ (30)…
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ තුසිත හල්ලොලුව ජුනි 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. රාජ්‍ය දේපළ අවභාවිතය…
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දකවා වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු…
බලපිටිය වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී අතරමංවී සිටි ධීවර යාත්‍රාවේ ධීවරයින් තිදෙනෙකු මේ වනවිට බේරාගෙන තිබේ. මෙම ධීවරයින් බේරාගැනීම සඳහා…