Browsing: Local News
පළාත් පාලන ආයතන 161ක කටයුතු අද (02) දිනයේ සිට ආරම්භ වේ. පසුගිය මැයි මස 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන…
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය පිළිබඳ පළවන වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත්…
මරදාන ගුවන් පාලම, දෛනිකව දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිතව ප්‍රධාන මාර්ගය හරහා මාරුවීම සඳහා යොදා ගන්නා ගුවන් පාලමකි. නමුත් එය සැබවින්ම…
දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා. චිකුන්ගන්යා සහ ඩෙංගු වැනි රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා…
උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ දුම්රිය ස්ථානය අසලදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ. බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී…
ජාතික බදු සතිය හෙට (02) සිට ආරම්භ වෙයි. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන ජනාධිපති…
හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 655ක් සන්තකයේ තබාගෙන සිටි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (31) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ වේයන්ගොඩ…
පුනරින් සහ කලවාන පොලිස් වසම්වල සිදුකළ ඝාතන දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ඊයේ (31) මෙම ඝාතන සිදුකර ඇති බව පොලීසිය…
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 140ක පවුල් 2,757කට අයත් පුද්ගලයින් 10,270 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි…