Browsing: Local News
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින ප්රධාන ජලාශ 30ක් සහ මධ්යම ප්රමාණයේ ජලාශ 39කට අධික ප්රමාණයක් මේ වන විටත් වාන් දමමින් පවතින…
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් මියන්මාරයේ සිට ආධාර රැගත් එරට…
දුම්රිය වාර ප්රවේශ පත්රය භාවිත කරමින් ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථවල ගමන් කිරීමට අවසර ලබාදී ඇත්තේ දුම්රිය ධාවනය සීමාවූ…
රට පුරා අත්යවශ්ය සේවා ලබා ගැනීමේදී ඇතිවන පැමිණිලි සහ දුෂ්කරතා කඩිනමින් වාර්තා කිරීම සඳහා 1904 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී…
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අද (07) අලුයම නිකුත් කළ නවතම කාලගුණ…
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අද (06) ප.ව. 4.00 ට නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ අනාවැකිය අනුව උතුරු,…
ස්විට්සර්ලන්තයේ සිට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් අද (6) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය. ජල පිරිසිදුකරණයන් සහ ඒවායේ ක්රියාකාරිත්වය…
රාජ්ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්රියාත්මක වන පරිදි නතර කිරීමට රාජ්ය පරිපාලන, පළාත් සභා…
ශ්රී පාද වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් දැනුම්වත් කිරීමක් කර තිබේ. පොලීසිය විසින් නිවේදයක් නිකුක්කරමින් සඳහන්…
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තු විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (04) රාත්රී 11.00 දක්වා වලංගු…