Browsing: Local News
වැඩිමිලට පානීය ජල බෝතල් අලෙවි කළ නිවාඩු නිකේතනයකට සහ පුද්ගලික සමාගමකට රුපියල් මිලියනයක දඩ මුදලක් පැනවීමට අධිකරණය නියෝග කර තිබේ.…
පනාමුර මිද්දෙණිය මාර්ගයේ ලේල්ලවල ප්රදේශයේදී අයිස් මත්ද්රව්ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පුද්ගලයින් දෙදෙනා මෝටර් රථයකින් ගමන් කරමින්…
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (08) රාත්රී කාලයේ සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව…
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා නිවාස 4,517ක් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි. ආපදා තත්ත්වය හේතුවෙන්…
දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වයෙන් දැඩි ලෙස හානිවූ කුඹුරුවල ගොඩගැසී ඇති වැලි සහ වැලි මිශ්ර පස් ඉවත්…
නීති විරෝධීව ගුවන් මඟින් මෙරටට රැගෙන ආ කුෂ් මත්ද්රව්ය කිලෝ 21 ග්රෑම් 582ක් සමඟ සැකකාරියක් හා එයට ආධාර අනුබල දීම…
නීතිවිරෝධීව විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළින් පිට කරගෙන යමින් සිටි ගුවන් මගියෙකු අද (07) අලුයම…
කෑගල්ල දිස්ත්රික්කයේ රුවන්වැල්ල, රත්තාගල ප්රදේශයේ සහ හැටන්, රොසැල්ල මාණික්කාවත්ත ජනපදයේ නායයෑම් අවදානමක් හේතුවෙන් එහි සිටින පවුල් ඉවත් කිරීමට පියවර ගෙන…
කල්පිටිය ප්රදේශයෙන් හෙරොයින් සහ අයිස් මත්ද්රව්ය කිලෝ ග්රෑම් 78ක තොගයක් සොයා ගැනීමේ සිද්ධියට සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව…
දෙහිවල A ක්වාටර්ස් ක්රීඩාංගනය ආසන්නයේදී සිදුකළ වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (06) රාත්රි 8ට…