Browsing: Local News
මහඉලුප්පල්ලම ක්ෂේත්ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතන පරිශ්රයට කිසියම් පිරිසක් බළාත්කාරයෙන් මෙන් ම අනවසරයෙන් ඇතුල් වී ඇතැයි කෘෂිකර්ම අමාත්යාංශය කියයි.…
රුහුණු මහා කතරගම දේවාලයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් බැතිමතුන් පූජා කරන පඬුරුවලින් රුපියලක් හෝ නොලැබෙන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක…
නිරිතදිග බෙංගාල බොක්ක ආශ්රිතව යාපනයට කිලෝමීටර් 540ක් පමණ ඊසාන දෙසින් 11.4N අක්ෂාංශ සහ දේශාංශ 84.6Eහි කේන්ද්රගතව පැවති පීඩන අවපාතය, ක්රමයෙන්…
රටේ ආර්ථිකය ගොඩ නැගීමට යැයි කියමින් ඇඹිලිපිටිය ප්රදේශයේ අක්කර දස දහසක ගංජා වගාකිරීමට ඇති සුදානමට ඇඹිලිපිටියේ මහා සංඝරත්නයත්, බෞද්ධ පිංවතුනුත්…
වෙළෙඳපොළේ ක්ෂණික ආහාර වර්ගවල මිල වැඩිවීමත් සමග දරුවන්ගේ ක්ෂණික ආහාර භාවිතය ඉතා අඩු වී ඇති බව වෛද්ය පර්යේෂණායතනයේ පෝෂණ අංශයේ…
දුම්රිය වේග සීමා පැනවීමත් සමග දුම්රිය කාල සටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. දුම්රිය පීලිපැනීම් සම්බන්ධයෙන් ලද පැමිණිලි…
කරුවලගස්වැව, 7 කණුව පලදාගම වෙල්යායේ වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ වනඅලියෙකු සිටින බව අප වාර්තාකරු පවසයි. එම ප්රදේශයේ දඩයක්කරුවකු විසින්…
ග්ලයිෆොසේට් සඳහා රජය විසින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්යාංශය තීරණය කර තිබේ. මීට අදාළව ගැසට් පත්රය මුද්රණය කිරීම…
ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 48 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, බටහිරට බරව…
චීනය විසින් ශ්රී ලංකාවට පරිත්යාග කරන සහල් මෙට්රික් ටොන් 10000 යටතේ තවත් සහල් මෙට්රික් ටොන් 1000ක තොගයක් ශ්රී ලංකාවට ගෙන…