Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»චීනයෙන් තවත් සහල් ටොන් 1000ක්
    Local News

    චීනයෙන් තවත් සහල් ටොන් 1000ක්

    By LFNNovember 19, 2022No Comments1 Min Read230 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන සහල් මෙට්‍රික් ටොන් 10000 යටතේ තවත් සහල් මෙට්‍රික් ටොන් 1000ක තොගයක් ශ්‍රී ලංකාවට ගෙන ආ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

    මෙම සහල් තොගය කිලෝ 10 බැගින් වූ පැකට් 100000ක් ලෙස සකස් කර තිබේ. මෙම සහල් තොගය කොළඹ වරායට රැගෙන විත් තිබේ.

    පාසල් ළමුන්ගේ දිවා ආහාර වැඩසටහන වෙනුවෙන් මෙම සහල් බෙදා හැරිම සිදුවෙයි. මේ දක්වා චිනයෙන් ලංකාවට ගෙනවිත් ඇති සහල් තොගය මෙට්‍රික් ටොන් 7000කි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202603 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.