Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සද්ධන්තයාගේ හිසට වෙඩි වරුසාවක්
    Featured

    සද්ධන්තයාගේ හිසට වෙඩි වරුසාවක්

    By LFNNovember 20, 2022No Comments1 Min Read227 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කරුවලගස්වැව, 7 කණුව පලදාගම වෙල්යායේ වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ වනඅලියෙකු සිටින බව අප වාර්තාකරු පවසයි.

    එම ප්‍රදේශයේ දඩයක්කරුවකු විසින් වනඅලියාට වෙඩි තබා ඇති බවට ප්‍රදේශවාසීහු සැකපළ කරති.

    කරුවලගස්වැව අඩවි වන නිලධාරින් සහ අනුරාධපුර පශුවෛද්‍ය කාර්යාලයේ වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා විසින් වන අලියාට ප්‍රතිකාර ලබා දෙමින් සිටි.

    වෛද්‍යවරයා පැවසුවේ වනඅලියාගේ හිසට උණ්ඩ 9ක් පමණ වැදී ඇති බවය.

    අවුරුදු 25ක් පමණ වයසැති වනඅලියාගේ තත්ත්වය බරපතළ බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අතර, අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අලිමංකඩ ආශ්‍රිත පදිංචිව සිටින පුද්ගලයින් එම ප්‍රදේශවලින් ඉවත් කිරීම සඳහා මේ වන විටත් පියවර ගනිමින් සිටින බවය.

    හම්බන්තොට ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.