Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින පාතාල කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පුද්ගල…
එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඝාතනය කරන ලද නායකයින්ගේ ඡායාරූප ප්‍රදර්ශණයක් කිලිනොච්චියේදී පවත්වා ඇත. එම ජායරූපයන් කිලිනොච්චිය බස් නැවතුම්පොළ ඉදිරිපිට ප්‍රදර්ශනය කර…
හමාස් සංවිධානය සඟවා ගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සිකුරාදා (24) ට පෙර නිදහස් කෙරෙතැයි බලාපොරොත්තු විය නොහැකි බව වාර්තා වෙයි.…
පවතින අධික වැසි තත්ත්වයත් සමග දිවයිනේ ගංගා රැසක ජල මට්ටම සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
2022/23 මහ කන්නයේ දී මෙරට සමස්ත වී වගා බිම් ප්‍රමාණයෙන් සියයට 7ක කීරි සම්බා හෙවත් BG 360 වී ප්‍රභේදය වගා…
දකුණු පැසිෆික් කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. රික්ටර් මාපකයේ 7ක් ලෙස සටහන් ව තිබු එම…
රුපියල් 5000 හොර නෝට්ටු 65ක් සමග සරසවි බාහිර උපාධි අපෙක්ෂකයකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසි කියයි. සැකකරු 2021 වසරේ ජයවර්ධනපුර…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පොල් ගැසූ සිද්ධියට අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරී සංජය මහවත්ත හෙට (22) යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. ඔහුව…
දෙසැම්බර් උත්සව සමය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණදී ඇති ගැටලු විසඳා ගැනීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරු පිරිසක් කථානායක මහින්ද…