Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
එකතු කළ අගය මත බද්ද (VAT) සංශෝධන සහ මුදල් පනත් කෙටුම්පත් දෙවැනි වර කියැවීමේ විවාදය සදහා ලබන මස 10 ඉරිදා…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවූ තහනම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (19) සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්…
යල කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබා දීමේ පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 389ක් අද (19) සිට ගොවීන්…
පොලිස්පතිවරයාට ලබා දී ඇති සේවා දිගුව මෙම සති අන්තයේ දී අවසන් වීමට නියමිත ව තිබේ. වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට…
පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් බිරිඳ සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු මිය ගිය සිද්ධියක් තිස්සමහාරාම, කාවන්තිස්සපුර ප්‍රදේශයෙන් වාර්තා වේ. කාන්තාව විසින්…
සංචාරක හෝටලයක පිහිනුම් තටාකයකට ඇදවැටී අවුරුදු 6 ක දැරියක මියගොස් ඇති බව බදුරලිය පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ, වැලිවේරිය ඇඹරළුව…
2032 වන විට මෙරටට අඛණ්ඩ විදුලි බල සැපයුමක් සඳහා පාවෙන න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා…
සිය පුත්‍රයා කෝප් කමිටු පරිශ්‍රයේ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ තමන් කළ ඉල්ලීමට…
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් 2019 අංක 24 දරන ක්‍රීඩාවට සම්බන්ධ වැරදී වැළැක්වීමේ පනත…
වර්තමාන සභාපතිවරයා එම ධුරයෙන් ඉවත්කර එම තනතුරේ වගකීම් නිසිලෙස ඉටුකිරීමට හැකි මනා පරිචයකින්යුත් මන්ත්‍රීවරයෙක් පත්කරන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ. ශ්‍රී…