Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ක්‍රීඩා ඇමතිගේ ප්‍රකාශයට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු
    Featured

    ක්‍රීඩා ඇමතිගේ ප්‍රකාශයට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු

    By LFNNovember 20, 2023Updated:November 24, 2023No Comments1 Min Read146 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවූ තහනම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (19) සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (20) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබුවේය.

    එහි සඳහන් වන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයේ බලපෑමෙන් තොරව ස්වාධීනව ක්‍රියාත්මකවීම අවශ්‍යතාවයක් වන අතර එම කවුන්සිලය අදාළ තීරණයට එළැඹුනේ සියලුම පූර්ණ සාමාජික රටවල අධ්‍යක්ෂවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමකදී බවය.

    ශ්‍රී ලංකා ක්‍රිකට්, එවැනි තහනමක් ඉල්ලූ බවට අමාත්‍යවරයා එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කරන ක්‍රිකට් ආයතනය පවසන්නේ අදාළ තහනම හැකි ඉක්මනින් ඉවත් කරගැනීමට බලාපොරොත්තු වන බවය.

    අදාළ චෝදනා වෙනුවෙන් පවතින නීතිමය ක්‍රියාමාර්ගවලින් බැහැරව මාධ්‍ය ඔස්සේ මහජන මතයට බලපෑම් කරමින් සිය බලය අයුතු ලෙස යොදාගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය තමා වෙත පවරා ගැනීමේ අරමුණෙන් අමාත්‍යවරයා කටයුතු කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය චෝදනා කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202606 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.