Share Facebook Twitter LinkedIn Pinterest Email දකුණු පැසිෆික් කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. රික්ටර් මාපකයේ 7ක් ලෙස සටහන් ව තිබු එම භූ කම්පනයේ බලපෑම වනුආටු කලාපයට සිදුව ඇති බව එහි සඳහන් ය. එම භූ කම්පනය පෘථිවී මතුපිටට කිලෝ මීටර් 10ක් පමණ අභ්‍යන්තරයේ සිදුව ඇත.