Browsing: Featured
කෙහෙල්බද්දර පද්මෙට අයත් යැයි කියන තවත් ගිනිඅවියක් ඌරගස් මංහන්දිය ප්‍රදේශයෙන් ඊයේ (03) සොයා ගෙන තිබේ. ඌරගස්මංහන්දිය පොලිස් වසමේ අතුරු මාර්ගයක…
පිටකන්ද වතුයායේ පැරණි තේ කර්මාන්ත ශාලාව අසල කාණුවක් තුළ දමාගොස් සිටියදී අලුත උපන් බිළිදෙකු සොයා ගෙන තිබේ. කන්දේනුවර පොලිස් ස්ථානයේ…
උතුරුමැද පළාත් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සිය බිරිඳගේ නමට ඉදිකළ හෝටලය කඩා ඉවත් කරගෙන තිබේ. එම හෝටලය අනුරාධපුර පේරියම්…
අද (04) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද…
එළැඹෙන දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ තාවකාලිකව ව්‍යාපාර කටයුතු කිරිමට වෙන්කළ ඉඩම් කැබලි 146ක් ටෙන්ඩර් කිරීමෙන් නගර…
නිවාසවලට සේවිකාවන් සපයන ආයතනයක සේවය කරමින් සිය පුතු සමගින් එක්ව එම නිවාස මංකොල්ලකෑමේ ජාවාරමක නිතරව සිටි මව්-පුතු දෙපළක් බෙම්මුල්ල පොලීසිය…
ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව (19 වන අධිකාරය වු) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර…
ගුරු නේවාසිකාගාරයක් තුළ ගුරුවරයෙකු ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇති ශෝචනීය පුවතක් කිලිනොච්චිය, තිරුවයියාරු ප්‍රදේශයෙන් වාර්තා වේ. ඊයේ (02) රාත්‍රියේ මෙම…
2024 LPL ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇපමත මුදාහැර සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුට එරෙහිව…
තණමල්විල – වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ අද (03) අලුයම සිදුවු මාරක අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.…