Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් බිරිඳගේ නමට ඉදිකළ හෝටලය කඩා ඉවත් කර ගනියි
    Featured

    හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් බිරිඳගේ නමට ඉදිකළ හෝටලය කඩා ඉවත් කර ගනියි

    By LFNOctober 4, 2025No Comments1 Min Read107 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උතුරුමැද පළාත් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සිය බිරිඳගේ නමට ඉදිකළ හෝටලය කඩා ඉවත් කරගෙන තිබේ.

    එම හෝටලය අනුරාධපුර පේරියම් කුලම වැව් රක්ෂිතයේ අනවසරයෙන් ඉදිකර තිබූ අතර ඒ අනුව එම හෝටලය මධ්‍යම නුවර ගම් පළාත් ප්‍රාදේශීය ලේකම් විසින් කඩා ඉවත් කරන ලෙස නියෝග කර තිබුණි.

    ඒ අනුව හිටපු ආණ්ඩුකාරවරයාගේම පිරිසක් පැමිණ එම හෝටලය කඩා ඉවත් කර ඇති බවද වාර්තා විය.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රක්ෂිතවල මායිම් සළකුණු කිරීම සඳහා මෑතකදි රජය විසින් දියත් කළ වැඩසටහනකදී මෙම ඉදි කිරීම සම්බන්ධයෙන් අනාවරණ වූ අතර ඒ අනුව එම ගොඩනැගිල්ල මසක් ඇතුළත ඉවත් කරගන්නා ලෙස දැනුම් දී තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.