Author: LFN

පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන කිසිදු ක්‍රීඩාංගණයක මත්පැන් අලෙවි කිරිමට අවසර ලබා නොදෙන බව සංවිධානයකින් තහවුරු කර ඇත.ඒ මෙවර ලෝක කුසලායට ආරම්භ වීමට දින දෙකක් පමණක් ඉතිරිව තිබියදීය. කටාර් රාජ්‍යයේදී අනිද්දා ලෝක කුසලානය ආරම්භ වීමට නියමිතය. කෙසේ වෙතත් මුස්ලිම් ප්‍රජාව වෙසෙන හා එහි නීතිරීති අනුව පාලනය වන කටාර් රාජ්‍යයේ මත්පැන් විකිණීම හා භාවිතය පිළිබඳ දැඩි නීති පද්ධතියකින් පාලනය වේ. කෙසේ වෙතත් ලෝක කුසලානය වෙනුවෙන් කටාර් රාජ්‍යයට පැමිණෙන පිරිසගේ විනෝදාස්වාදය උදෙසා හතලිස්දහසක පමණ ධාරිතාවයෙන් යුත් ප්‍රේක්ෂක උද්‍යානයක් (Fan Zone) නිර්මාණය කර ඇති අතර එහිදී මත්පැන් අලෙවි කිරීමට කටයුතු යොදා ඇත. තරගාවලිය තුළදී මත්පැන් භාවිතා කිරීම පිළිබඳ නීතිරීති තවදුරටත් සකස් කෙරෙමින් පවතින බව…

Read More

නයිජීරියානු සමුද්‍ර පරිසරයට අවසරයකික් ඇතුළුවීම හෙතුවෙන් නයිජීරියානු බලධාරීන් විසින් රඳවාගෙන සිටින M/T Heroic IDUN නෞකාවේ සිටින ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයින් අට දෙනාගේ සුබසාධනය ගැන රජයේ අවධානය යොමුව තිබේ. නයිජීරියාවටද අක්ත ගන්වා ඇති කෙන්නියාවේ පිහිටා ඇති ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මේ පිළිබඳව සිය අවධානය යොමුකර තිබේ. විදේශ අමාත්‍යාංශයේ උපදෙස් පරිදි, කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේළුපිල්ලේ කනනාදන් මහතා නයිජීරියාවේ ලාගෝස් වෙත ගොස් රඳවා සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සුබසාධනය සහ නීතිමය ක්‍රියාවලියෙන් පසු ඔවුන් ඉක්මනින් ආපසු ගෙන්වා ගැනීම පිළිබඳව නයිජීරියානු බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි. මෙම නෞකාව නයිජිරියානු බලධාරීන් විසින් පසුගිය අගෝස්තු 8 වැනිදා සිය…

Read More

හදිසි නීති රීති පනවා වගා කිරීම සඳහා ආණ්ඩුව ජනතාවට බලපෑම් නෙකරන බවත් අර්බුදයෙන් ගොඩඒම සඳහා සියලු දෙනා සාමූහිකව වගා කිරීමට එකතුවන ලෙස ඉල්ලන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් සංවිධානය කළ ආහාර සුරක්ෂිතතාවය පෝෂණය හා තිරසාර කෘෂිකර්මාන්තය සඳහා ජනතා සවිබල ගැන්වීමේ වැඩසටහන ඊයේ (18දා) කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේදී පැවති අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ආර්ථිකයට බරපැනක් තිරසර ගෙවත්තක් යන මැයෙන් සංවිධානය කොට තිබූ මෙම වැඩසටහන යටතේ තිරසාර ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂි භාණ්ඩ බෙදාදීමක් සංවිධානය කොට තිබිණී. “එකම මහ පොළොවක අපි මෙම ගෙවතු වගා වැඩසටහන එලෙස සංවිධානය කොට ඉදිරියට ගෙන යාමට සියලු දෙනා කටයුතු…

Read More

උතුරු කොරයාව එහි නැගෙනහිර මුහුද දෙසට “අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක්” (ICBM) එල්ල කළ බව දකුණු කොරියානු ජනරජයේ හමුදාව උපුටා දක්වමින් යොන්හැප් පුවත් ඒජන්සිය වාර්තා කරයි. උතුරු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් පැවසුවේ දේශීය වේලාවෙන් ඊයේ (18දා) උදෑසන 10:15ට ප්යොන්ග්යැන්ග් හි සුනන් ප්‍රදේශයෙන් දියත් කිරීම අනාවරණය වූ බවයි. ජපානයේ වෙරළාරක්ෂක බළකායද දියත් කිරීම වාර්තා කළ අතර, මෙතෙක් නැව්වලට හෝ ගුවන් යානාවලට හානි වූ බවක් වාර්තා වී නොමැති බව පැවසීය. ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සිකුරාදා වාර්තාකරුවන්ට පැවසුවේ මිසයිලය හොකයිඩෝ සිට කිලෝමීටර් 200ක් බටහිර දෙසින් මුහුදේ වැටී ඇති බවට විශ්වාස කරන බවත්, මෙම දියත් කිරීම සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි තත්ත්වයක් බවත්ය. උතුරු කොරියාවේ අවසාන සැක…

Read More

ජනාධිපතිතුමාගේ යෝජනාවක් පරිදි ස්ථාපිත කිරීමට නියමිත කාරක සභා ද්විත්වයකට අදාළ ස්ථාවර නියෝග පිළිබද කාරක සභාවේ වාර්තාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදරිපත් කරන ලදී. මේ අනුව බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව සහ ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවට අදාළ සංයුතිය, බලතල සහ කාර්යයන් මෙම වාර්තාවේ අන්තර්ගත වේ. 2022 නොවැම්බර් 16 වන දින ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව රැස්වූ අතර එහිදී මෙම කාරක සභා ද්විත්වය ස්ථාපිත කිරීම සහ ඊට අදාළ ස්ථාවර නියෝග පිළිවෙලින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 122 සහ 123 වශයෙන් සංශෝධිත ස්ථාවර නියෝගවලට ඇතුළත් කිරීම අනුමත කරන ලදී. එම වාර්තාවට අනුව මෙම කාරක සභා ද්විත්වයේ සංයුතිය, බලතල…

Read More

මීට මාස දෙකකට පෙර 70%ක අගයක පැවති සාමාන්‍ය උද්ධමනය මේවන විට 66% දක්වා අඩුවී ඇති බවත් 95% ක පැවති ආහාර උද්ධමනය 85% දක්වා අඩුවී ඇති බවත් මහබැංකු අධිපතිවරයා පැවසීය. ඒඅනුව පවතින මූල්‍ය ප්‍රතිපත්ති සමග මෙම අගය ලබන වසර අගවන විට 4 – 5% අගයකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය. මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය සහ ශෙහාන් සේමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පාර්ලිමේන්තුවේදී පැවති මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී

Read More

To understand the new smart watched and other pro devices of recent focus, we should look to Silicon Valley and the quantified movement. Apple’s Watch records exercise, tracks our moves throughout the day, checks the amount of time we are stood up and reminds us to get up and move around if we have been sat for too long – let’s not forget Tim Cooks “sitting is the new coolness” line. To its detractors, love at first sight must be an illusion – the wrong term for what is simply infatuation, or a way to sugarcoat lust. Best Chromebook: Google…