Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට මිසයිල
    International

    උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට මිසයිල

    By LFNNovember 19, 2022No Comments1 Min Read241 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උතුරු කොරයාව එහි නැගෙනහිර මුහුද දෙසට “අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක්” (ICBM) එල්ල කළ බව දකුණු කොරියානු ජනරජයේ හමුදාව උපුටා දක්වමින් යොන්හැප් පුවත් ඒජන්සිය වාර්තා කරයි.

    උතුරු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් පැවසුවේ දේශීය වේලාවෙන් ඊයේ (18දා) උදෑසන 10:15ට ප්යොන්ග්යැන්ග් හි සුනන් ප්‍රදේශයෙන් දියත් කිරීම අනාවරණය වූ බවයි.

    ජපානයේ වෙරළාරක්ෂක බළකායද දියත් කිරීම වාර්තා කළ අතර, මෙතෙක් නැව්වලට හෝ ගුවන් යානාවලට හානි වූ බවක් වාර්තා වී නොමැති බව පැවසීය.

    ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සිකුරාදා වාර්තාකරුවන්ට පැවසුවේ මිසයිලය හොකයිඩෝ සිට කිලෝමීටර් 200ක් බටහිර දෙසින් මුහුදේ වැටී ඇති බවට විශ්වාස කරන බවත්, මෙම දියත් කිරීම සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි තත්ත්වයක් බවත්ය.

    උතුරු කොරියාවේ අවසාන සැක සහිත අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල පරීක්ෂණය නොවැම්බර් 3 වැනි දින, දකුණු කොරියානු සහ එක්සත් ජනපදයේ මිත්‍ර හමුදා අභ්‍යාසවලට එරෙහි විරෝධතාවයක් ලෙස දියත් කළේය.

    සිකුරාදා දියත් කිරීම එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම් මත පදනම්ව, මෙම වසරේදී උතුරු කොරියාව විසින් සිදුකළ 8 වැනි අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල පරීක්ෂණය වනු ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    කියුබානු හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝට අමෙරිකාවෙන් මිනිමැරුම් චෝදනා

    May 21, 2026

    ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 202600 Views

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ මස 27 වෙනිදාට ඩොලර් මිලියන 700ක මුදලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන…

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026

    “සැප්තැම්බර් වෙනකම් විදුලි බිල වැඩි කරන්න ඉල්ලන්නේ නැහැ..” – බලශක්ති ඇමති

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.